#HLP 100% ක් Orginal කිතුල් පිටි

 




කිතුල් පිටි

අතීතයේ සිටම අප මුතුන් මිත්තන් කිතුල්පිටි ආහාරයට වැඩි රුචියක් දක්වන ලදී.එකල කිතුල් ගස් පොරොවෙන් කපා වංගෙඩියෙන් කුඩා කැබලි කර පිටි ලබාගෙන අව්වේ වියළා කිතුල් පිටි සාදා ගන්නා ලදී.එහෙත් අප ආයතනය මගින් සිදුකරන්නේ නව යන්ත් සූත් භාවිතයෙන් කැබලි කර පිරිසිදු වතුරෙන් සෝදා පිටි බවට පත්කර ඉතාමත් ආරක්ෂිතව දර පෝරණුවක වියළා ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන පාරිභෝගික ඔබ වෙත ලඟා කර දීමයි.


කිතුල් පිටි වල ඇති දිව්යමය ඔසු ගුණ 7ක්

1.බඩේ දැවිල්ල ,බඩෙහි අභ්යන්තර තුවාල (gastraitris)තත්වයන් ගෙන් පෙළෙන්නේ නම් කිතුල් පිටි කැද පානය කිරීමෙන් ආම්ලිකතාවය මගහරවා ගත හැක

2.මෙය යකඩ බහුල ආහාරයකි එම නිසා රක්තහීනතාව ඇති අයෙක් නම් කිතුල් පිටි ආහාර ලබා ගැනීමෙන් මෙම රෝගය අවම කරගත හැකි බව දේශීය වෛද්යවරුන්ගේ මතයයි.

3.ඔබේ හිසේ කරකැවිල්ල ගතියක් තිබේ නම් එය දින කිහිපයකින් මඟහරවා ගත හැක.

4.රාත්රියේ දී ඔබට නින්ද යන්නේ නැති ද එහෙනම් එය සිදු වන්නේ ශරීර අභ්යන්තරය උණුසුම් වීමෙනි.කිතුල් පිටි ආහාර ගැනීම මගින් ශරීර අභ්යන්තර උෂ්ණත්වය සාමාන් අන්දමින් තබාගැනීමට අනිවාර්යෙන් උපකාරී වේ.

5.එමෙන්ම ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙකු නම් එය සාමාන් තත්ත්වයට ගෙන ඒමට අපූරු හැකියාවක් කිතුල් පිටි සතුව ඇත.

6.අප සියල්ලන් දන්නා පරිදි කිතුල් යනු තන්තු බහුල ශාකයකි.කිතුල්පිටි ලබාගන්නේද ගස අභ්යන්තරයේ ඇති තන්තුවලිනි.එබැවින් කිතුල් පිටි යනු තන්තු බහුල ආහාරයකි.කිතුල් පිටි ආහාර මගින් ජීරණ ක්රියාවලිය ද පහසු කරවයි.

7.මල බද්ධය රෝගීන් පෙනෙන අයෙකු නම් අඩුම සතියට දෙවරක්වත් ආහාරයට ගැනීමෙන් හෝ පානයට ගැනීමෙන් මෙම රෝගය සුවපත් කරගතවුවද හැක.

 

😍😍😍Cash On Deliver Availble 😍😍😍

Contact Us

Contact No: +94711611147
+9470445844
Whatsapp: +94711611147



Comments